Monday, July 12, 2010

unseen love

නිසල තුරු පෙළ සැලූ පවනකි
දිවා අහසක මැවුණු තරුවකි
දහස් හඬ මැද ඇසුණු සුසුමකි
හදේ බිතු මත ඇඳුණු පැතුමකි

විලක ගැඹරක සැඟවී නෙළුමකි
අහස් තල මත තැවරී පැහැයකි
සියොත් රාවෙක සියුම් තනුවකි
අතීතෙන් එන මතක සුවඳකි

1 comment:

  1. මොනවද මේ හැමදේම පවසන්නේ.......:D

    ReplyDelete