Saturday, December 24, 2011

letting go

උඩඟු කඳු මුදුනට
වගක් නැති බව දැන දැන
නිතර ළඟ දැවටෙන
වළාකුල දුටුවේද නුඹ?

කඳු මුදුන අතහැර
රිදෙන ගමනක් යන්නට
හිත හදාගෙන, මොහොතක්
හැඬූ හැටි දුටුවේද නුඹ?

4 comments:

  1. දැක්ක...දැක්ක...ෆුල් අප්සෙට් එකේ ඉන්නෙ

    ReplyDelete
  2. කඳු මුදුන සිටින්නේ නොදුටුවා සේ ..

    ReplyDelete
  3. හ්ම්ම් ලස්සනයි..

    ReplyDelete
  4. කොතෙක් කල් තනි රැක්කද...
    දැවටී දැවටී උන්නද
    හඬන මේ කුළ දුටුවද..
    ලතෙත් නැති කඳු හිස...
    ගොළුය බිහිරිය අන්ධය....

    ReplyDelete