tag:blogger.com,1999:blog-9138754786146173540.post3246845123840281929..comments2023-12-08T20:00:19.593+11:00Comments on සත් සිහින: යළි උපන්malithihttp://www.blogger.com/profile/16940317274219224676noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-9138754786146173540.post-50803215259166278302011-08-11T21:34:51.779+10:002011-08-11T21:34:51.779+10:00මලිති...මම එහෙම හිතල ඒ සටහන දැම්ම නෙමෙයි.ඔයගෙ පද ප...මලිති...මම එහෙම හිතල ඒ සටහන දැම්ම නෙමෙයි.ඔයගෙ පද පෙල දැකල මම ලියපු එකත් ටිකක් මේ වගේ කියල හිතුන.එකම දේ උනත් දෙන්න කියල තියෙන්නෙ වෙනස්ම විදියකට නෙ :)සිතඹරhttps://www.blogger.com/profile/14231559696758635013noreply@blogger.comtag:blogger.com,1999:blog-9138754786146173540.post-2758925847559277652011-08-08T12:05:02.534+10:002011-08-08T12:05:02.534+10:00සිතඹර - එකම අදහසමයි නේද? කළින් ඔබේ සටහන කියවා තිබු...සිතඹර - එකම අදහසමයි නේද? කළින් ඔබේ සටහන කියවා තිබුණත් මතකයේ තිබුණේ නැහැ. මා යනෙන මඟ මල් වැරූ ගසක වැලක් එතී එක වරම මල් පිපී තිබෙනු දැකයි මෙය ලියැවුණේ. සමහර විට ඔබේ කවිය හිත යට තිබුණාද දන්නෙත් නැහැ. :) තුති යොමුවට.malithihttps://www.blogger.com/profile/16940317274219224676noreply@blogger.comtag:blogger.com,1999:blog-9138754786146173540.post-32141778773326908132011-08-07T14:45:51.051+10:002011-08-07T14:45:51.051+10:00ලස්සනයි මලිති...අපූරු අදහසක්..
මේකෙනුත් කියවෙන්නෙ ...ලස්සනයි මලිති...අපූරු අදහසක්..<br />මේකෙනුත් කියවෙන්නෙ ටිකක් ඔය වගේ දෙයක් <br />http://sithabara.blogspot.com/2011/07/blog-post_06.htmlසිතඹරhttps://www.blogger.com/profile/14231559696758635013noreply@blogger.comtag:blogger.com,1999:blog-9138754786146173540.post-22574768130890539382011-08-06T14:10:00.176+10:002011-08-06T14:10:00.176+10:00ඉඳලා හිටලා.. වෙනසකට..:)ඉඳලා හිටලා.. වෙනසකට..:)malithihttps://www.blogger.com/profile/16940317274219224676noreply@blogger.comtag:blogger.com,1999:blog-9138754786146173540.post-56578032539667186102011-08-05T23:10:12.466+10:002011-08-05T23:10:12.466+10:00tikak venas nirmanayak...:)tikak venas nirmanayak...:)savihttps://www.blogger.com/profile/01250896765911153440noreply@blogger.com