වැහිබරව වැහි කඳුළු නොහෙලා
දුක් විඳින මේ නුබ තලේ
ඉවසීම හුරු කරන් වත් දෝ
ලොවම දෙන ඔවදන වගේ
Monday, January 10, 2011
Sunday, January 9, 2011
Saturday, January 8, 2011
Enigma
never will I know
the reasons
why,
or why not...
never will I know
the depth
how much
or how little...
never will I know
the rules
should I,
or should I not...
the reasons
why,
or why not...
never will I know
the depth
how much
or how little...
never will I know
the rules
should I,
or should I not...
Friday, January 7, 2011
the windchime
සිහිල් පවනක් ලෙසින් සැඟවී
සැනසුමක් හා කැළඹුමක් දී
සියුම් තනු රැසකටම පණ දී
නුඹම එන තුරු බලා හිඳිමි
සියුම් තනු රැසකටම පණ දී
නුඹම එන තුරු බලා හිඳිමි
ඇසෙන නෑසෙන නදින් හඬමි
හදවතේ තත් සෙමෙන් වයමි
නුඹම වෙනුවෙන් සිතේ ලියමි
අදිසි සුලඟක සෙනෙහසේ ගී
Thursday, January 6, 2011
Tuesday, January 4, 2011
සිහින රූ
සඳුට අත දුර
වලා ගැවසුන
කඳු මුදුන මත
සිහින තනනෙමි
සඳේ රැස් මැද
වලා කැරලිති
අමුණලා නුඹේ
රුවම අඹනෙමි
සිහින රූ හැම
පුරා පැසකට
දෑත ළඟකින්
නිතර තබනෙමි
කටුක ලොව මැද
සිය දහස් වර
කඳු මුදුන මත
සිතින් සරනෙමි
වලා ගැවසුන
කඳු මුදුන මත
සිහින තනනෙමි
සඳේ රැස් මැද
වලා කැරලිති
අමුණලා නුඹේ
රුවම අඹනෙමි
සිහින රූ හැම
පුරා පැසකට
දෑත ළඟකින්
නිතර තබනෙමි
කටුක ලොව මැද
සිය දහස් වර
කඳු මුදුන මත
සිතින් සරනෙමි
Saturday, January 1, 2011
Subscribe to:
Posts (Atom)

