Tuesday, April 6, 2010

එදා - අද

එදා
ආදරෙන්
නුඹේ අත
පැළඳූ රන් මුදුව
අද
පුපුරු ගසන සලකුණකි
මා කොපුල මත
 

2 comments:

  1. බැදගත්තානම් බෙරේ
    ගහන එකයි ඇත්තේ.

    පහු වෙනාකොට ඉතින් ඔහොම වෙනවා.

    ReplyDelete
  2. කොයිදේත් ඔහොම තමයි. අලුත් පිට විතරයි වටිනාකමක් තියෙන්නෙ.

    ReplyDelete