Monday, April 12, 2010

කඳුළු කැට

එක එක හේතුවට වැටෙන
එක එක හැඩේ කඳුළු කැට
ජීවිතය පුරාවටම...
 

5 comments:

  1. ලස්සනයි කවිය.

    නෙක හේතු මත වුවද
    එකසේම අවර්ණව
    ගලන්නට හැකි වෙතොත්
    කඳුල මෙන
    ‍කොයිතරම් අගනේද?

    ReplyDelete
  2. එක එක හේතුවට එක එක හැඩේට වැටෙන කඳුළු වලට එක එක්කෙනා හේතුවට අනුව වටිනාකම් තීරණය කරනවා....ඒත් කඳුළු කඳුළුමයි..... අගේ ඇති සිතුවිල්ලක් සහෝදරී....

    ReplyDelete