Friday, April 16, 2010

නුඹ

රැය පුරා ලඟ ඇසෙන
සෙත් කවිය හිත නිවන
හදේ බිය දුරු කරන
තුන් සුතුර රැව් නැඟෙන

1 comment:

  1. ඒ තරම් රැකවරණයක් තව කෙනෙක් ලඟ ලබනු හැකිද?

    නිර්මාණාත්මක අදහස ලස්සනයි...

    ReplyDelete