Sunday, April 18, 2010

අරුම!!


සිත් පව්ව
මත පතිතව
මුල් ඇදූ
අරුම නුඹ!!

3 comments:

  1. මුල් ඇදී
    මහ ගසක් ව
    වැඩුනු පෙම ද
    අරුමකම යි
    නොදනීද

    ReplyDelete
  2. පින්තූරෙත් නියමයි...කවියත් නියමයි..

    ReplyDelete
  3. කෙටි කව අපූරුයි.

    ReplyDelete