Wednesday, April 28, 2010

පහන් තරුව

අහඹු ලෙස පායා අවරගිර
නොනිවී නොසැලී දිලෙන
මටම පමණක් මඟ කියන
පහන් තරුවයි, නුඹ මට

නුඹ වෙතම දෑස දල්වා
නුඹ වෙත සිතම රඳවා
මඟ නොමඟ කිසිත් නොඅසා
පැතුමක් පතමි නුඹ ගැන

4 comments:

  1. පතන පැතුමන්
    නුඹ ගැන
    සැබෑවෙවි දවසක
    නුඹ නොසිතන ලෙස....

    ලස්සනයි...

    ReplyDelete
  2. පතන ඒ පැතුම් සැම
    ඉටු වේවා සැනසුම සිතට ගෙන

    ලස්සනයි.....

    ReplyDelete
  3. පැතූ පැතුම් ඉක්මනින් ඉටුවේවී...බලා ඉමු නේද.....

    ReplyDelete