Friday, April 30, 2010

නිල් නෙළුම

සිහිගිරි පාමුල
පිපි නිල් නෙළුම සේ
හැමදාම ඉන්නම්

දුර ඉඳන් දකිමි
ලං විය නොහැකි...

2 comments:

  1. සීගිරි සිතුවම් බලා හිඳින්නම් ඔබ රුව රිසි ලෙස දකිනු බැරි නිසා

    ReplyDelete