සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Monday, February 7, 2011
long tender kisses
නොනිමි මුදු හාදු වැසි
දෙතොල් අග සුව රසසි
පිණිති ඉහිරුණු විලසි
හද තඹර පිපි සරසි
2 comments:
Anonymous
February 7, 2011 at 10:24 PM
පුංචි උනාට රිදෙන්න වදිනවා...
Reply
Delete
Replies
Reply
Amila Chathuranga
February 7, 2011 at 10:40 PM
වචන ගොඩක් ගැලපිලා..ඒත් සිද්දියනම් මට තේරුනේ නෑ....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
පුංචි උනාට රිදෙන්න වදිනවා...
ReplyDeleteවචන ගොඩක් ගැලපිලා..ඒත් සිද්දියනම් මට තේරුනේ නෑ....
ReplyDelete