Monday, February 7, 2011

long tender kisses

නොනිමි මුදු හාදු වැසි
දෙතොල් අග සුව රසසි
පිණිති ඉහිරුණු විලසි
හද තඹර පිපි සරසි

2 comments:

  1. පුංචි උනාට රිදෙන්න වදිනවා...

    ReplyDelete
  2. වචන ගොඩක් ගැලපිලා..ඒත් සිද්දියනම් මට තේරුනේ නෑ....

    ReplyDelete