රළු ළවැලි මතින් පිපි
මුදු කේතකි කුසුමකි
සුභ සිහින හදේ පිරවූ
දළ සුළඟ සමඟ නැඟි
දූවිලි පුස්ඹෙන් පිරි
පුර කොණක වැඩෙයි නිසරූ
සැඩ සයුර ගෙනෙන නිති
ලුණු රටා ඇඳී ඇති
පත් පෙනෙයි විලස වියරූ
ලොව අපල මකණු රිසි
බුදු පුදට ගෙනෙන නිසි
කේතකි සෙව්වෝ බොහොලූ
මේක නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි අක්කේ......
ReplyDelete:)
ReplyDeleteකේතකි-වැටකේ මල්-සෙනසුරු අපලෙට පූජා කරන