Wednesday, February 2, 2011

කේතකි

රළු ළවැලි මතින් පිපි
මුදු කේතකි කුසුමකි
සුභ සිහින හදේ පිරවූ
දළ සුළඟ සමඟ නැඟි
දූවිලි පුස්ඹෙන් පිරි
පුර කොණක වැඩෙයි නිසරූ
සැඩ සයුර ගෙනෙන නිති
ලුණු රටා ඇඳී ඇති
පත් පෙනෙයි විලස වියරූ
ලොව අපල මකණු රිසි
බුදු පුදට ගෙනෙන නිසි
කේතකි සෙව්වෝ බොහොලූ

2 comments:

  1. මේක නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි අක්කේ......

    ReplyDelete
  2. :)
    කේතකි-වැටකේ මල්-සෙනසුරු අපලෙට පූජා කරන

    ReplyDelete