Monday, January 31, 2011

tlc :)

හීන් හාදුවක්
සුළඟට පවරමි
නුඹ නළලත පිස
රිදුම් මකන්නට
දෙනෙත් පියාගෙන
මොහොතක් ඉනු මැන
ගව් දහසක දුර
මැකෙනු දැනෙන්නට

1 comment:

  1. හාදු කුමටද..
    වදන් ඇති කල.....

    ReplyDelete