සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Thursday, March 24, 2011
පුරුදුයි
සීතලයි මෙහෙට නම්
ආව දවසේ පටන්
කීරි ගැහෙනවා හිතම
ගත වෙළෙන සුළඟකින්
මතක් වෙන්නට දුන්නු
උණුහුම්ම සුසුමකින්
දවස් ගෙවනවා ඉතින්
හීන පුරුදුයි නේ දැන්!
1 comment:
Dinesh
March 24, 2011 at 10:24 PM
හිත ලග දැවටුන
උණුසුම සිත සොයනවා තවම
දුරක ඇදුනත් නුඹ ඉතින්
මම ඉන්නවා නුඹෙ මතක සමගින්...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හිත ලග දැවටුන
ReplyDeleteඋණුසුම සිත සොයනවා තවම
දුරක ඇදුනත් නුඹ ඉතින්
මම ඉන්නවා නුඹෙ මතක සමගින්...