සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Monday, March 21, 2011
ආපසු
තුති
සොරාගත්
පුංචි ඉඩකඩට...
හිනාවක්
දකින්නට දුන්නාට...
කටහඬින්
මත් වෙන්න දුන්නාට...
අත ළඟම මුත්
බෝ දුරක හිඳ
දුර කතර ගෙවාවිත්
ළඟක මම දැන්
ආයෙමත්!
2 comments:
සාතන්
March 21, 2011 at 5:45 PM
ela ela... :D
Reply
Delete
Replies
Reply
Dinesh
March 21, 2011 at 10:10 PM
ආයෙමත් මම ඇවිදින්
සූපුරුදු සෙනෙහස සොයාගෙන
ලංව ඉන්නට පෙරදා ලෙසම
හිතයි මට හැමදාමත්ම..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ela ela... :D
ReplyDeleteආයෙමත් මම ඇවිදින්
ReplyDeleteසූපුරුදු සෙනෙහස සොයාගෙන
ලංව ඉන්නට පෙරදා ලෙසම
හිතයි මට හැමදාමත්ම..