Tuesday, September 6, 2011

නුදුරු

දිගු සීත කාලෙක
මතකය දෑත ගුලිකර
ලා දළු හෙමින් නැගිටියි
හෙටක රහසක් අරගෙන

පිසිමින් අලුත් මල් හැම
හැමූ තෙතබරි සුළඟක
සැඟවුණත් සුසුවඳ
මල්ම පූදී තව තව

2 comments:

  1. "පිසිමින් අලුත් මල් හැම
    හැමූ තෙතබරි සුළඟක
    සැඟවුණත් සුසුවඳ
    මල්ම පූදී තව තව"

    හරිම ලස්සනයි...

    ReplyDelete
  2. සීතක පිපුණු මල් වල
    සුවඳ නැතිමුත් කිසිදින
    පැතුම් විසිකර අහකට
    තවත් මල් පූදිනු ඇත

    තුති දිනේශ්!

    ReplyDelete