Saturday, December 10, 2011

හඬන්නී

ගිනිගත්තු දහවලේ
වළා සළුවක එතී
සිනාසෙන මං සෙවූ
අහස ඇත අඳුරු වී
හවස් කල එළඹෙද්දී
තවත් ඉවසනු නොහී
අනෝරා වැසි එවා
මහා හඬින් හඬන්නී

4 comments:

  1. ලස්සනයි සහෝදරී..අන්‍යාර්ථික ජීවන ගීයක්

    ReplyDelete
  2. මල් පැණි වැඩියක රස බලන්න පරිසරේ සැකසිලා වගේ

    ReplyDelete
  3. ජනරඟ- ස්තූතියි සහෝදරයා
    Observer මාමා- එහෙනම් පර්ත් පැත්තට හැමදාම වහිනවා ඇති නේද? :)

    ReplyDelete
  4. කතා හැදිල තිබුනට මල් පැණි වඩියක රස බලල නෑ මාස ගානකින්.

    ReplyDelete