උදා වෙන තුරු හෙටඉදිමි මම මග බලන්..
අතින් අවුල් කර ගත්ත කොණ්ඩයක් මතක් වුනා
හ්ම්ම් ලස්සනයි..
දෝර ගිය ආදරයෙන් මගේ අතැඟිළි තුඩින්නුඹේ හිසකේ අතරරටා ඇඳි හැටි සෙමින්..මැවෙන කළ යළි යළිත්මතක ලේ බිඳු තුළින්යලිඳු හදවත වෙලෙයිනුඹ සමග සෙනෙහසින්... :((
සුළඟ වුව කැමති ඇති තුරු ළඟම දැවටෙන්න ඒත් ලෝ දම වෙනයිපැතු දේම හිමි නොවෙයි
උදා වෙන තුරු හෙට
ReplyDeleteඉදිමි මම මග බලන්..
අතින් අවුල් කර ගත්ත කොණ්ඩයක් මතක් වුනා
ReplyDeleteහ්ම්ම් ලස්සනයි..
ReplyDeleteදෝර ගිය ආදරයෙන්
ReplyDeleteමගේ අතැඟිළි තුඩින්
නුඹේ හිසකේ අතර
රටා ඇඳි හැටි සෙමින්..
මැවෙන කළ යළි යළිත්
මතක ලේ බිඳු තුළින්
යලිඳු හදවත වෙලෙයි
නුඹ සමග සෙනෙහසින්... :((
සුළඟ වුව කැමති ඇති
ReplyDeleteතුරු ළඟම දැවටෙන්න
ඒත් ලෝ දම වෙනයි
පැතු දේම හිමි නොවෙයි