Friday, May 7, 2010

කඳුළු මල්

නුඹ නොආ
මඟ දිගට
පිපී අර
කඳුළු මල්!!

3 comments:

  1. " නුඹ නො ආ දා " විය යුතුයි නේද ?

    ReplyDelete
  2. හ්ම්ම්....

    -චන්දිම

    ReplyDelete
  3. නැහැ දිල්..

    නුඹ ආ මඟ දිගට
    පිපේනම් සතුටු මල්
    නොපිපේද කඳුළු මල්
    නුඹ නොආ මඟ දිගට?

    ReplyDelete