සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Friday, May 14, 2010
මඟකදී ඇසුණු ගීය
සසලිත වැහි බිඳු අතර
නොනවතින රිය පෙළ මැද
තනිවූ මට...
ඇසුණු සඳ
ඔබ ලබැඳි ගීයක්
දැනුනි දුරක සිටියත්
උණුසුම්ම හාදුවක් !!
1 comment:
දුකා
May 14, 2010 at 9:48 PM
හදට සිසිල දෙන හඬක්
ඒ හඬින් ඇසුනු ගීතයක්
ගල් කල හැකියි හදක්
මහමඟක සිටියත්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හදට සිසිල දෙන හඬක්
ReplyDeleteඒ හඬින් ඇසුනු ගීතයක්
ගල් කල හැකියි හදක්
මහමඟක සිටියත්