Friday, May 7, 2010

....

නොලැබෙන දේ ගැන
නොවැටුණු කඳුළු
නොලියූ කවි
සිරවී සිතේ
නොසිතු ලෙස

2 comments:

  1. මෙලෝ රහක් මට නොපෙනේ

    ReplyDelete
  2. ඒවා එලියට දාන්න.. හිත නිදහස් වේවි..

    -චන්දිම

    ReplyDelete