Tuesday, May 4, 2010

!!...

දුකක් සිත තුල උපන් හැම විට
නුඹ ගැනම හිත හිතා උන් මට
නුඹ නිසා දුක හිතුනු දිනයක
මිරිඟුවක ඇති අරුම සිහිවිය

1 comment:

  1. මිරිඟු දිය
    පිපාසය සංසිදවන්නේ නැත

    ReplyDelete