Friday, September 3, 2010

...

"රෑ ලියූ කඳුළු කවි
අරුණ හා වියැකුණිද"
නුඹේ හසරැල් ළඟදී
කඳුළු මැඬ සිනාසෙමි

නපුරු සිහිනයක් මැද
මංමුලා වී ගෙවන
මගේ දිවියේ රැය පමණි
නුඹට මම නොපවසමි

3 comments:

  1. ජීවිතයම නපුරු හීනයක්....
    ඒත් අපි ඒකෙ සුව හොයනවා....

    ReplyDelete
  2. Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with Imagesharingsites.com

    ReplyDelete
  3. අපි හැමෝම ජීවිත කාලය තුල අව්‍යාජව ජීවත් වෙන්නෙ බොහොම ටික වෙලාවයි. අනිත් හැම වෙලාවෙම අපි පුංචි වේශ නිරූපණ යන්ත්‍රයක් වගේ.

    ReplyDelete