සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Monday, September 13, 2010
සොයමි
පවන් රැල්ලක එතී
දඟ කරන් පාව යන
වරා මල් පියල්ලක
මගේ හදවත තබමි
හිස් අහස් කුස පුරා
දස අතම සැරි සරා
තුරු ලපළු මුදුන් වල
ගිමන් හරිමින් හිඳිමි
මගේ හදට හුරු සුවඳ
තව වරා මලක් ළඟ
පෙති අතර සැතපිලා
සන්හිඳක් නිති සොයමි
1 comment:
charmi
September 14, 2010 at 6:37 PM
හ්ම්..... සංහිඳක්!
පරිස්සමින්. සියලු දෙවියන් මියගොස් ඇත.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හ්ම්..... සංහිඳක්!
ReplyDeleteපරිස්සමින්. සියලු දෙවියන් මියගොස් ඇත.