Monday, September 6, 2010

පහන

පහන් දැල්ලක් දකිමි
දිලි දිලී සසල වෙන
නිවෙන්නට තතනමින්
යළි යළිත් එළිය දෙන
අඳුරු තිරපට ඉරා
ලෝකයට දෙනෙත් දෙන
ඉන් තමා දැවෙන බව
දැන දැනත් නොනවතින

2 comments:

  1. හ්ම්...ලස්සන නිර්මාණයක්...නිතර දකින දෙයක් කලාත්මක විදියට දැකලා...
    ජයවේවා!!!

    ReplyDelete
  2. මේ වගේ පහන් තිර වලින් තමයි මේ ලෝකය අලෝකමත් වෙන්නෙ.
    හොඳ නිර්මාණයක්.

    ReplyDelete