Monday, March 21, 2011

ආපසු

තුති
සොරාගත්
පුංචි ඉඩකඩට...
හිනාවක්
දකින්නට දුන්නාට...
කටහඬින්
මත් වෙන්න දුන්නාට...
අත ළඟම මුත්
බෝ දුරක හිඳ
දුර කතර ගෙවාවිත්
ළඟක මම දැන්
ආයෙමත්!

2 comments:

  1. ආයෙමත් මම ඇවිදින්
    සූපුරුදු සෙනෙහස සොයාගෙන
    ලංව ඉන්නට පෙරදා ලෙසම
    හිතයි මට හැමදාමත්ම..

    ReplyDelete