Monday, May 2, 2011

විරල

නුඹ මගෙන් දුරක බව
සාක්කි ය මේ අහස
හැඬුම්බර වී නිතර
වළා අහුරයි දසත
රහසින්ම කියන්නම්
පලක් නැහැ හඬා නම්
දේදුන්න මැවෙන්නේ
හැමදාකමත් නොවේ

4 comments:

  1. ලස්සනයි....

    ReplyDelete
  2. අහස පොළව වාගෙ අප
    ලං වනු බැහැ මේ දිවියෙහි
    සිහිනයක්මැයි සිතා නිදි යහන
    ඇහැරෙනුත් බෑ හිත හදාගෙන..

    ReplyDelete