සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Tuesday, May 10, 2011
නම් නැති, නිම් නැති
කොපුලත දැවටෙන
සුසුමකි ඔබ මට
දෑසට නොපෙනෙන
හදවත කළඹන
නම් නැති නිම් නැති
කවියකි ඔබ මට
ඇරඹුම නොදැනුන
සිත තුළ නැවතුන
1 comment:
පන්සල් හංදිය
May 11, 2011 at 4:28 AM
ඔය කවියක් වෙලා තියෙන්නෙ ඔයාගේ ආදරේද .........
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඔය කවියක් වෙලා තියෙන්නෙ ඔයාගේ ආදරේද .........
ReplyDelete