සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Sunday, May 15, 2011
පවනැල්ලක් වෙමි
ගිනිගත් නුවරක
දහසක් කලබල
මැද එක මොහොතක
පවනැල්ලක් වෙමි
නොසිතුව විටකදි
සියොළඟ දැවටී
සිතුවිලි කළඹා
සැණෙකින් සැඟවෙමි
3 comments:
Dinesh
May 15, 2011 at 10:27 PM
ලස්සනයි අක්කේ...
Reply
Delete
Replies
Reply
malithi
May 16, 2011 at 12:30 PM
තුති මලයා!
Reply
Delete
Replies
Reply
පන්සල් හංදිය
May 17, 2011 at 12:10 PM
ලස්සන පද වැලක් ........
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි අක්කේ...
ReplyDeleteතුති මලයා!
ReplyDeleteලස්සන පද වැලක් ........
ReplyDelete