Sunday, July 17, 2011

සඳ එළිය

කවුළු දොර දිලෙන්නේ
දුර හඳේ සෙවනැල්ල
දුර වුවත් ළඟ වැන්න
ළඟ වුවත් දුර වැන්න

කවුළුවේ වැතිර ඇති
සඳ එළිය දහර මත
කඳුළු බිඳුවක් රැගෙන
යළි අඳිමි ඔබේ රුව

6 comments:

  1. සඳ එලියේ ආ
    ඔබගේ දිරිය
    හරිම විශිෂ්ඨයි
    ජය වේවා ....

    ReplyDelete
  2. හරිම ලස්සනයි පද ටික

    ReplyDelete
  3. ඉතා ලස්සන පද මාලාවක්.ආදරයේ සොදුරු බව මෙන්ම විරහව මැනවින් සිහිපත් වේ.

    ReplyDelete
  4. sanda eliya basa giyath
    kandulu bidu viyalunath
    nubee ruva thava thavath
    thurul kara gami mathuvatath
    radena se... hamadatamath...

    ReplyDelete