සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Thursday, July 28, 2011
වස්සානයේ අවසන
මේ වස්සානයේ අවසන
තුරු මුදුන පිපි කුසුමක
මුදු පෙති අතර ලියැවෙයි
මේකුළට කී පණිවිඩ
ඉඳහිට අහඹු දවසක
කොපුලත තෙමන වැහි බිඳ
නුඹේ සිත ළඟ ගලපයි
මගේ කඳුලක මතකය
1 comment:
Anonymous
July 29, 2011 at 3:55 PM
ලස්සන කවිපෙලක්.බොරැල්ලේ බස් නැවතුම් පල දකින මගේ ඇසට එන කදුළු මම නවතා ගන්න උත්සහ ගන්නේ නැහැ.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කවිපෙලක්.බොරැල්ලේ බස් නැවතුම් පල දකින මගේ ඇසට එන කදුළු මම නවතා ගන්න උත්සහ ගන්නේ නැහැ.
ReplyDelete