Wednesday, July 20, 2011

නුඹ!

දෙතොලග
දැවටෙන
දඟ දෙන
හස නුඹ

හදවත
මන්මත්
කරවන
රස නුඹ

සිතුවිලි
කළඹන
නුපුරුදු
බස නුඹ

කවියක
පදයක
සැඟවෙන
යස නුඹ!

3 comments:

  1. නන්දා මාලනිගේ අහස සේ නුබ අනන්තය් ගීතය සිහිපත් වුනාද ?

    ReplyDelete
  2. ලියන්න කලින් නම් මතක් වුණේ නැහැ-කිව්වට පස්සේ නම් මතක් වුණා..:)

    ReplyDelete
  3. nube kavi sithe anannthaya soya yana piyawara ran lapallakma wewa...

    ReplyDelete