Sunday, August 21, 2011

time zones

බැස යන හිරු ළඟ
මොහොතක් නතරව
අතහැර යන්නම්
එකමෙක සුසුමක්
නුඹේ ලොවට තව
හිරු හිනැහෙන සඳ
මගේ හීනෙට වත්
එනවාද පියමැන?

3 comments:

  1. බොරු කියන්න එපා හීනෙට කෝමද පිය මනින්නෙ ඔන්න පියාඹල වගේ එන්න පුලුවන්..
    මෙතන වෙන ගේමක් වගේ..

    ReplyDelete