Thursday, September 8, 2011

පිළිබිඹු

හවස වට වැස්සට
ලිස්සලා විත් පොළොවට
මඩ කඩිති මතුපිට
සඳ පෙනෙයි බැලු බැලූ අත

3 comments:

  1. මගෙ අම්මෝ...හඳ වැටිලා මහ පොළොවට....එහෙනම් දුවලා ගිහින් උම්මා එකක් දෙන්න මලිතියො....

    ReplyDelete
  2. දිල්..
    දුර ඈත අහසක
    ඇත ළඟම සෙවනැල්ලක
    නෙත මුළා වී මොහොතක
    ළඟ වුවත් සඳ දුරමය

    ReplyDelete
  3. දිය යට රැඳුණු මඩ
    නැහැ පෙනෙන්න්නෙ
    අඳුරට

    ReplyDelete