සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Wednesday, October 19, 2011
සුළඟ
සුළඟ ඇවිදින් උදයේම
තබා අත්සන වැලි මත
රතු ලදලු කලබල කර
මල් පියලි ගෙන නික්මිණ
වළා අතුරා ආ මඟ
රහස් පිඹ පිඹ හැම අත
දූලි තිර පට දිග හැර
ආව සැණෙකින් සැඟවිණ
2 comments:
ඔබ නොදුටු ලොවක්.....
October 19, 2011 at 1:16 PM
මොනව කරන්නද සුලගේ හැටිනේ.......
Reply
Delete
Replies
Reply
Dinesh
October 20, 2011 at 1:41 AM
සුළග නූබ වගේ...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මොනව කරන්නද සුලගේ හැටිනේ.......
ReplyDeleteසුළග නූබ වගේ...
ReplyDelete