අතොරක් නැතිව කියවමි
එහෙත් කිසිවක් නොකියමි
කඳුළු ඉඳහිට සඟවමි
නුඹ නොදත් විට තුටු වෙමි
අකුරු එක එක අමුණමි
නුබ පුරා අතහැර යමි
කවි මැවෙනු දැක හිනැහෙමි
තරුයි නුඹ හට පෙන්වමි
දින දසුන් කිසි නොතකමි
සිනහසුණ දින හඳුනමි
උණුහුමක සිත සතපමි
කඳුළු බිඳුවක් සුරකිමි
කඳුළු අතරින් හිනහෙන
ReplyDeleteසිනහවට අරුතක් දෙන
තරුවේ එලි ඕනෑ නැත
අහස එලි වෙයි කවියට
mmmmmmmmm
ReplyDelete