සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Friday, October 21, 2011
එනතුරු
වහීවිම යැයි හිතුවත්
වැහි අඳුර විතරයි නුබ
විසල් ගස යට බංකුව
වියළි පත් පොරවන් අද..
පැණි කුරුළු බඳකින්
ගිලිහුණු පුංචි පියපත
සුසුම් පහරක පැටලී
සුළඟ යැයි රැවටුණු රඟ!
3 comments:
පූසා
October 21, 2011 at 9:49 PM
ගති!
Reply
Delete
Replies
Reply
Dinesh
October 22, 2011 at 1:28 AM
ලස්සනයි...
Reply
Delete
Replies
Reply
Rasika Kariyawasam
October 22, 2011 at 1:10 PM
නොදන්වා වෙලවක
හඬාවී මුළු අහසම
අගෙයි !!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ගති!
ReplyDeleteලස්සනයි...
ReplyDeleteනොදන්වා වෙලවක
ReplyDeleteහඬාවී මුළු අහසම
අගෙයි !!