Sunday, December 11, 2011

එළිය

නුඹ...
එළියක්ව
නතරවන තුරු මා ළඟ

මා රටාවක් බව
නොදැන සිටියෙමි
මමම...

7 comments:

  1. බොහොම පරිස්සමින්....හොඳද?

    ReplyDelete
  2. Rasika- Thank you!
    Observer- I will be.. :)

    ReplyDelete
  3. සැගව සිටි මට
    එළිය දි
    රටාවක් කලේ
    නූඹය..

    ReplyDelete
  4. And until you arrived
    as light
    I did not know
    that i was pattern.

    ReplyDelete