Wednesday, December 14, 2011

කුරුටු

හිතේ එක දාරයක
ඇදුම්කන එක තැනක්
නුඹ කුරුටු ගා ගිහින්
වදන් නැති පද පෙළක්

2 comments:

  1. ඔය කුරුටු ගාපු ඒවාට අපිව එහෙම අල්ල ගන්න එපා, 'ග්‍රැෆිටි ස්කොඩ්' එක එවන්නද?

    ReplyDelete
  2. හ්ම්ම් වෙනස් හැගීමක් මතු උනා.

    ReplyDelete