Friday, May 14, 2010

මඟකදී ඇසුණු ගීය

සසලිත වැහි බිඳු අතර
නොනවතින රිය පෙළ මැද
තනිවූ මට...
ඇසුණු සඳ
ඔබ ලබැඳි ගීයක්
දැනුනි දුරක සිටියත්
උණුසුම්ම හාදුවක් !!

1 comment:

  1. හදට සිසිල දෙන හඬක්
    ඒ හඬින් ඇසුනු ගීතයක්
    ගල් කල හැකියි හදක්
    මහමඟක සිටියත්

    ReplyDelete