Saturday, June 19, 2010

පාළුව

නුඹ නැතිව සිත පතුල
විදුලිලන පාළුවට
හුරුවෙන්නේ කෙලෙසකද
කියාදෙනු මැන මෙමට
ජීවිතය පුරාවට
නුඹ නොසිටි බව ළඟක
අදහගනු නොහැක මට
වැරදුනේ කොහිද මඟ?...

3 comments:

  1. ආදරේ මඟ වැරද
    වේදනාවෙන් බොහෝ දුරට වී හිඳ
    තවමත් සිතමි නුඹ ගැන
    පැරදුනේ ඇයි මගේ හිත........

    සංවේදී පද ටිකක් මලිති

    ReplyDelete