දුරින් ඉන්නා තුරු නුඹ.....එළි තිතකි අඳුරුනුඹ කුස........ඒ වුනත් ලං වෙන්නෙකොහොමද රශ්මිය දරාගෙන මම.......
මලානික එළියක් මිසරශ්මියක් කොහිද තරුවට...කඳුළු හද තුල තෙරපෙනඑයින් නිවි නිවී දැල්වෙන !!
දුරින් ඉන්නා තුරු අහිංසක තරු කැටය.....තවත් එක් හිරු මඬලක්බව කෙසේනම්අමතක කරන්නෙද?හැකිනම් වියන්මලානික පල්සරයක්.......ලංවෙන්න බලන්නම්නොවෙවි නම් දිනෙකකළු කුහරයක්.......
බොහෝ දෙනාගෙ නෙත ගැටුණද දකින අය අඩුයි. ඒ ඔවුන් නොබලන නිසයි.ලස්සනයි කවිය.
දුරින් ඉන්නා තුරු නුඹ.....
ReplyDeleteඑළි තිතකි අඳුරු
නුඹ කුස........
ඒ වුනත් ලං වෙන්නෙ
කොහොමද
රශ්මිය දරාගෙන මම.......
මලානික එළියක් මිස
ReplyDeleteරශ්මියක් කොහිද තරුවට...
කඳුළු හද තුල තෙරපෙන
එයින් නිවි නිවී දැල්වෙන !!
දුරින් ඉන්නා තුරු
ReplyDeleteඅහිංසක තරු කැටය.....
තවත් එක් හිරු මඬලක්
බව කෙසේනම්
අමතක කරන්නෙද?
හැකිනම් වියන්
මලානික පල්සරයක්.......
ලංවෙන්න බලන්නම්
නොවෙවි නම් දිනෙක
කළු කුහරයක්.......
බොහෝ දෙනාගෙ නෙත ගැටුණද දකින අය අඩුයි. ඒ ඔවුන් නොබලන නිසයි.
ReplyDeleteලස්සනයි කවිය.