Saturday, June 26, 2010

....

කවියක් වෙලා හද පතුලෙහි උපදින්න
හෙමි හෙමිහිට නුඹ කනටම කොඳුරන්න
සෙවනැල්ලක්ව සිත් පව්වෙහි දැවටෙන්න
බෝ දුර ඉඳන් මගේ සිත සනසාගන්න

3 comments:

  1. තරුවක් වෙලා
    ඉන්නම් අහසේ......
    එළියක් වෙලා
    සඳ නැති දවසේ....
    සැනසුම් සුසුමක් වී
    ඔබ පහසේ.....
    රැඳෙන්නම් හොර රහසේ.....
    තනිවුනු මොහොතේ.........

    ReplyDelete
  2. බෝ දුර නෙවෙයි නුබ ලගටම ලං වෙන්න
    සිහිනෙන් නෙවෙයි හැබැහින් ලග නවතින්න
    පැතුමක් අරන් එන්නම් සිනහව අරගන්න
    ජීවිතයම වෙලා මගේ ලග නවතින්න

    ReplyDelete
  3. පබළු, shadow, ස්තුතියි අදහස් වලට :)

    ReplyDelete