සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Monday, June 7, 2010
කිරිල්ලිය
ඉක්මණින් අඳුරු වෙන
මේ සීත සෘතුවේ
සිහින් තටු පුම්බගෙන
කවුළු දොර ලඟට වී
...කවුළුවේ උණුහුමට
පෙමින් බැඳි කිරිල්ලිය...!
1 comment:
Amila Chathuranga
June 7, 2010 at 11:17 PM
කිරිල්ලිය හිතනව ඇති මේ හීතලේ කුරුල්ලත් උන්නනම් කෝමද කියල.....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
කිරිල්ලිය හිතනව ඇති මේ හීතලේ කුරුල්ලත් උන්නනම් කෝමද කියල.....
ReplyDelete