දැත අතරින් ගිලිහෙන සුලං රැල් අල්ලන්නට උත්සහා කරන්න එපාඈත උයනක තියන සුවඳක් මෑත ඉදන් විදින්නට එපාපියවිලොකෙ ඉදගෙන සිහින ලොකෙ ඇවිදින්නට එපාහෙලන්නට වරම් නැති කදුලු හෙලන්නට හිතන්නවත් එපා...මලිතිව අදයි දැක්කෙ. ලස්සනයි.. ඇත්තටම..සිත තුළම ගුලිවෙලාමියෙන්නට ඉඩනොදුන්මගේ සිහින බලන්න... මෙක නම් මට අනුව බොහොම බරපතලයි. යමක් මියැදෙනවා නම් එයට මියැදෙන්න ඉඩ දෙන්න ... සොබාදහමට නොවන අවනත ලොවෙ කිසිවක් නැහැලොවෙ පැරදුම මිසක් කිසි දා ලැබු දිනුමක් නැහැ ... අමතක කරන්න එපා මෙ කතාව...
තුති ඔබේ අදහසට රවා.. :)ඔසුවකින් සුවපත් කළ හැකි බවක් තිබේ නම් වුව ඔසු නොදී මියෙන්නට හැරිය යුතුද...?
සිහින සිතුවම් ඉවත් කලොත් පියවි ලොව සැබැවින්ම කඳුඵ ගෙන එන්නත් පුඵවන්.අපූරුයි පද පෙල...
දැත අතරින් ගිලිහෙන සුලං රැල් අල්ලන්නට උත්සහා කරන්න එපා
ReplyDeleteඈත උයනක තියන සුවඳක් මෑත ඉදන් විදින්නට එපා
පියවිලොකෙ ඉදගෙන සිහින ලොකෙ ඇවිදින්නට එපා
හෙලන්නට වරම් නැති කදුලු හෙලන්නට හිතන්නවත් එපා...
මලිතිව අදයි දැක්කෙ. ලස්සනයි.. ඇත්තටම..
සිත තුළම ගුලිවෙලා
මියෙන්නට ඉඩනොදුන්
මගේ සිහින බලන්න...
මෙක නම් මට අනුව බොහොම බරපතලයි. යමක් මියැදෙනවා නම් එයට මියැදෙන්න ඉඩ දෙන්න ...
සොබාදහමට නොවන අවනත ලොවෙ කිසිවක් නැහැ
ලොවෙ පැරදුම මිසක් කිසි දා ලැබු දිනුමක් නැහැ ... අමතක කරන්න එපා මෙ කතාව...
තුති ඔබේ අදහසට රවා.. :)
ReplyDeleteඔසුවකින් සුවපත් කළ හැකි බවක් තිබේ නම් වුව
ඔසු නොදී මියෙන්නට හැරිය යුතුද...?
සිහින සිතුවම් ඉවත් කලොත් පියවි ලොව සැබැවින්ම කඳුඵ ගෙන එන්නත් පුඵවන්.
ReplyDeleteඅපූරුයි පද පෙල...