Thursday, April 7, 2011

වෙනස්

කන්දකට පෙම් බැන්ද
එකම එක වළාවක්
නවතින්නේ කෙසේදැයි
සිතයි මහා වෙලාවක්

1 comment:

  1. එකම එක වළාවක්
    සිතා මහ වෙලාවක්
    වැස්සක්ව ඇද හැලුන
    බොහොම ටික වෙලාවක්...

    ReplyDelete