Tuesday, April 26, 2011

නුඹයි!














දෙතොල් අග තවරනා
මඳහසක රස නුඹයි
සුව නින්දේ දැවටෙනා
ගැඹුරු හීනය නුඹයි
නෙතු දිවෙන දුර පුරා
නුබෙහි රන් පෑ නුඹයි
කළඹලා හද නුරා
පිපෙන කවිකම නුඹයි

1 comment:

  1. පන්හිදක මුසුවෙලා
    ලියැවෙන කවිය නුඹයි
    හීනයක් වෙලා රැයෙහි
    පැමිනෙන්නෙ නුඹ තමයි..

    ReplyDelete