Friday, May 6, 2011

පසුවදන

කැඩපත බිඳුණු පසු
දුටිමි එහි
මගේ පිළිඹිබු
දෙකක්!

4 comments:

  1. එකක් එපානම්,
    දෙකක් මොකටද?,
    ගැහුවා පොලෙ තවත් පාරක්,
    අහ්!
    අමතක උනානෙ,
    දැන් මිලියනයක්!!

    ReplyDelete
  2. හිතන්න ඕන අදහසක් ........

    ReplyDelete
  3. ඇත්තම නේන්නම්!!!, හෙහ්......හෙහ්,

    ReplyDelete